Peoples' Bank
Home Tags WC_19

Tag: WC_19

සුපර් ෆෝ තෙවැන්නා තෝරාගැනීමේ සටන හෙට

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන ලද සුපර් ෆෝ පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය තෙවැනි ස්ථානය වෙනුවෙන් පවත්වනු ලබන තරගය හෙට (10) රංගිරි දඹුල්ල අන්තර්ජාතින ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මහනුවර හා දඹුල්ල කණ්ඩායම් දෙක අතර පැවැත්වේ.