Peoples' Bank
Home Tags Table Tennis

Tag: Table Tennis

පිරිමි හා කාන්තා මේසපන්දු කණ්ඩායම් දෙකම 8වැනි ස්ථානයට පත්වෙයි

21වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය මේසපන්දු තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා කණ්ඩායම් දෙකම 8වැනි ස්ථානය දිනාගැනීමට සමත්වී ඇත. ඉන්දියාවේ කතක්හිදී තරගාවලිය පැවැත්වේ. පිරිමි තරගාවලියේදී...

තායිලන්ත විවෘත පැරා මේසපන්දු රන් පදක්කමක් ශ්‍රී ලංකාවට

තායිලන්ත විවෘත පැරා මේසපන්දු තරගාවලියේ පිරිමි කේවල ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියසාද් පසුගියදා සමත් විය. තායිලන්ත මේසපන්දු සම්මේලනය හා තායිලන්ත පැරා මේසපන්දු සම්මේලනය එක්ව සංවිධානය කර තිබු තරගාවලිය තායිලන්තයේ චෙයින් මැයි නුවර ඛාන් ලැන් ටොන්ග් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.