Peoples' Bank
Home Tags Suminda Chamara

Tag: Suminda Chamara

ගෝන් ප්‍රී කායවර්ධන ශුරතා තරගාවලියේදී සුමින්ද චාමරගෙන් ප්‍රථම ස්ථාන දෙකක්

ගෝන් ප්‍රී කායවර්ධන ශුරතා - 2019 තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 70 බර පංතියේ ප්‍රථම ස්ථානය සහ සෙන්ටිමීටර් 165 ප්‍රදර්ශන තරග ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ සුමින්ද චාමර සමත් විය.