Peoples' Bank
Home Tags Sports Ministry

Tag: Sports Ministry

ඇමැති නාමල්ගේ සංකල්පයක් අනුව මෙරට පළමු එළිමහන් කායවර්ධන මධ්‍යස්ථානය විවෘත වෙයි

රටපුරා එළිමහන් කායවර්ධන මධ්‍යස්ථාන දස දහසක් (10000) ඉදි කිරිමේ වැඩසටහන යටතේ පළමු එළිමහන් කායවර්ධන මධ්‍යස්ථානය ඊයේ (23) අනුරාධපුරයේදි විවෘත කෙ‍රිණ. ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති...

එල්. පී.එල්. ගැන අර්ජුනගෙන් ක්‍රීඩා ඇමතිට ප්‍රශ්න 6 ක් …

මේ මස 26 වැනිදා ආරම්භවීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ විනිවිදභාවය සම්බන්ධයෙන් පිළිතුරු සපයන ලෙස, අර්ජුන රණතුංග මහතා විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ප්‍රශ්නාවලියක්...

ක්‍රීඩාවක් සඳහාම වෙන්වූ පාසල් පන්ති කාමර – ක්‍රීඩා ඇමැති කියයි

"ඉදිරියේදී අපි ක්‍රීඩාවක් සඳහාම වෙන්වූ පාසල් පන්ති කාමර නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා" යැයි තරුණ හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පසුගියදා පැවසීය. ඇමැතිවරයා මේ බව...

ක්‍රීඩා පුහුණුවට ඔන්ලයින් පාඩම් මාලාවක් – ඇමැති නාමල්ගෙන් යෝජනාවක්

"අද අපේ රටේ පුහුණුකරුවන්ගේ අඩුවක් තිබෙනවා. එය ග්‍රාමීය මට්ටමට යනකොට විශාල අඩුවක්ව පවතිනවා. පාසල් ක්‍රීඩා පුහුණුකරුවන්ගේ වුවත් ග්‍රාමීයව විශාල අඩුවක් තිබෙනවා. පසුගිය දවසක මම...

වොලිබෝල් විනිසුරුවන්ට සහතිකපත් ප්‍රධානය අගෝස්තු 31වැනිදා

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මගින් පවත්වන ලද වොලිබෝල් විනිසුරුවන් ශ්‍රේණිගතකිරීමේ පරීක්ෂණයෙන් සමත්වූ විනිසුරුවන්ට සහතිකපත් ප්‍රදානය මෙමස 31 වැනිදා ප.ව. 3.00ට ජාතික ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේදී...

නව ක්‍රීඩා ඇමැති නාමල්ට උණුසුම් සුබපැතුම්

නව ආණ්ඩුවේ තරුණ හා ක්‍රීඩා ඇමැතිවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (12 වැනිදා) දිවුරුම් දුන් නාමල් රාජපක්ෂ මහතාට Sports Today වෙබ් අඩවිය උණුසුම්...

96යේ වීරයාට ICCයෙන් ක්‍රිකට් තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් අවස්ථාවේ එම තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත්වූ සනත් ජයසූරිය මහතා හට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් වසර දෙකක ක්‍රිකට්තරග තහනමක් පනවා ඇත.

SILK අන්තර්ජාතික ක්‍රීඩා සිනමා උළෙල කොළඹදී

ක්‍රීඩා සිනමා සාහිත්‍යයක් ගොඩනැංවීමේ අරමුණෙන් මෙරටදී පළමු වරට පවත්වනු ලබන SILK අන්තර්ජාතික ක්‍රීඩා සිනමා උළෙල පෙබරවාරි 26, 27 සහ 28 දිනවලදී ජාතික චිත්‍රපවි සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ.

නුවරඑළියේ බොක්සිං දියුණු කරන්න බොක්සිං සංගමයෙන් අත හිත

නුවරඑළිය අධ්‍යාපන කලාපයේ පාසල්වල බොක්සිං ක්‍රීඩාව වැඩිදියුණු කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා බොක්සිං සංගමය මගින් බොක්සිං ක්‍රීඩා උපකරණ බෙදාදීමක් බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි බොක්සිං සංගම් මුලස්ථානයේදී පසුගියදා පැවැත්විණි.

නුවන් ප්‍රදීප්ට ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පවතී දිව රාත්‍රී තෙදින පුහුණු තරගය අතරතුරදී කලව ආශ්‍රිත මස් පිඬු ආබාධයටකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩාක නුවන් ප්‍රදීප් යළි ශ්‍රී ලංකාව බලා පිටත්කර එවා ඇති අතර, ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ඔස්ට්‍රේලියාව බලා යැවීමට සුදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.