Peoples' Bank
Home Tags SLC

Tag: SLC

රෝස පන්දුවේ අපලයෙන් ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වූ පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 40ක විශිෂ්ට ජයක් ලබිමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (26) සමත්විය.

දික්වැල්ලගේ දැවීයෑමෙන් පසු තරගය යළිත් කැන්ගරු අණසක යටතට

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 56.4කදී සියල්ලන් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 144ක් පමණි.

පළමු ටෙස්ට් තරගයේදී තේ පානය වනවිට ශ්‍රී ලංකාව අසීරු අඩියක

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දිවා ආහාරයෙන් පසුව දෙවැනි වතාවට සිසිල් පැන් පානය සඳහා තරගය නතර කරන...

තිසර BPL පිටිය හොල්ලයි

මේ දිනවල බංග්ලාදේශයේ පැවැත්වෙන බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඩකා ඩයිනමයිට්ස් හා කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම් අතර පසුගියදා පැවතී තරගයකදී කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමට ලකුණු 7ක තියුණු ජයක් හිමිවුයේ තිසර පෙරේරාගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙනි.

විශ්වට පළමු ටෙස්ට් තරගය අහිමි වේ

නුවන් ප්‍රදීප් වෙනුවට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එකතු කරනු ලැබූ විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකා ලංකා කණ්ඩායමට එකතු වනු ඇත්තේ දෙවැනි ටෙස්ට් තරගයේ සිට බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු ජෙරී වවුටස් මහතා පවසා තිබිණි.

වසරේ ICC විනිසුරු සම්මානය කුමාර ධර්මසේන හිමිකරගනී

එහිදී වසරේ ක්‍රිකට් විනිසුරුවරයා වශයෙන් සම්මානයට පාත්‍රව ඇත්තේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර ධර්මසේන මහතාය.

විරාත් කෝලි ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් 2018 වසර වෙනුවෙන් සම්මානලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ අද (22) නිවේදනය කළ අතර, එහිදී ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක වීරාත් කෝලී...

නුවන් ප්‍රදීප්ට ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පවතී දිව රාත්‍රී තෙදින පුහුණු තරගය අතරතුරදී කලව ආශ්‍රිත මස් පිඬු ආබාධයටකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩාක නුවන් ප්‍රදීප් යළි ශ්‍රී ලංකාව බලා පිටත්කර එවා ඇති අතර, ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ඔස්ට්‍රේලියාව බලා යැවීමට සුදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක වෙත්තමුනිගේ අවසන් කටයුතු අද බොරැල්ලේදී

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ මියගිය මිත්‍ර වෙත්තමුණි මහතාගේ අවසන් කටයුතු අද (21) බොරැල්ල කනත්තේදී ප.ව. 3.00ට සිදු කිරීමට නියමිතය.

ක්‍රිකට් නිලවරණය පෙබරවාරි 21 දක්වා කල් යයි

පෙබරවාරි 07 වැනිදා පැවැත්වීමට නියමිතව තිබු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පෙබරවාරි 21 වැනිදා දක්වා කල් දමා ඇති බව වාර්තා වේ.