Peoples' Bank
Home Tags SL vs SA_2019

Tag: SL vs SA_2019

ලකුණු සමවූ තරගයේ සුපිරි පන්දුවාරයෙන් තාහීර් දකුණු අප්‍රිකාව දිනවයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ඊයේ (19) කේප්ටවුන්හිදි පැවති පළමු විස්සයි විස්ස තරගටය් කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි දෙපිලේම ලකුණු තත්වය සම වූ බැවින් සුපිරි පන්දුවාරයෙන් තරගයේ ජයග්‍රාහකයන් තීරණය කෙරිණි. එහි ජය දකුණු අප්‍රිකාවට හිමිකරදීමට සුපිරි පන්දුවාරය යැවූ ඉම්රාන් තාහීර් සමත්විය.

විස්සයි විස්ස පටන්ගන්න දවසෙම හතුරුසිංහ ලංකාවට එන්නෙ ඇයි?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා හෙට (19) දකුණු අප්‍රිකාවේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිනීමට නියමිත බව වාර්තා වේ. ඒ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ද හෙට දිනයේදී ආරම්වීභමට නියමිතව තිබියදීය.