Peoples' Bank
Home Tags SL vs NZ

Tag: SL vs NZ

ශ්‍රී ලංකාව නවසීලන්තයට පරදී …..

  ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය ප්‍රථම තරගයට ඊයේ මුහුණදුන් ශ්‍රී ලංකා කාන්තා පිල නවසීලන්තය වෙතින් කඩුලූ 7ක පරාජයක් ලැබුවා. ශ්‍රී...

පළමු තරගයෙන් නවසීලන්තයට පහසු ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී පළමු තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම අද (01) සමත්විය. තරගය කාඩීෆ්හිදී පැවැත්විණි.

තිසර හා නවසීලන්තය අතර අවසන් සටනේ ජයත් කිවියන්ට

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය සංචාරය නිමා කරමින් පැවති එකම විස්සයි විස්ස තරගයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 35ක පරාජයක් උරුම කරදෙමින් නවසීලන්ත පුර්ණ තරගාවලි ජයක් ලැබීමට සමත් විය.

ලංකාවට එරෙහි විස්සයි විස්ස සටනේදී කිවියන් නීෂම් වෙනුවට වෙනකෙකු කැඳවයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තකණ්ඩායම අතර ජනවාරි 11 වැනිදා පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගයේදී නවසීලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ජේම්ස් නීෂම්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇති බව වාර්තා වේ.

තිසරගේ උත්සාහය අදත් අපතේ යයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර පැවති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 115ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමත් සමඟ තරග 3න් සමන්විත තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට නවසීලන්තය සමත් විය. තෙවැනි තරගය අද (08) නවසිලන්තයේ නෙල්සන් නුවරදී පැවැත්විණි.

කොහෙන් කොහොම ආවත් සියල්ලන් පොදු අරමුණකින් ක්‍රීඩා කල යුතුයි – රසල්...

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වර්තමානයේ ඇතිවී තිබෙන තත්වය පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු කීර්තිමත් ක්‍රීඩකයෙක් සහ වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙක් වශයෙන් කටයුතු කරන රසල් ආර්නල්ඩ් මහතා යම් සටහනක් සිය ටුවිටර් ගිණුමට එක්කර තිබෙනු දැකගත හැකි විය.