Peoples' Bank
Home Tags Scosh

Tag: Scosh

දක්ෂතම කනිෂ්ඨ ස්කොෂ් ක්‍රීඩකයා දුවින්ක – ක්‍රීඩිකාව කසුනි

29 වැනි ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශුරතා තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ දුවිංක පෙරේරා සම්මාන දිනාගත් අතර, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වුයේ කොළඹ විශාකා විද්‍යාලයේ කසුනි ගුණවර්ධනය.