Peoples' Bank
Home Tags School Swimming

Tag: School Swimming

ලෝක පාසල් පිහිනුම් තරගාවලියට ශ්‍රී ලංකාව පිටත්ව යයි

බ්‍රසීලයේ රියෝ නුවරදී මැයි 18 සිට 23 දක්වා පැවැත්වීමට නියමිත ලෝක පාසල් පිහිනුම් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය 16 වැනි දින බ්‍රසීලය බලා පිටත්ව ගියේය. මෙම තරගාවලියට රටවල් 126ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වේ.