Peoples' Bank
Home Tags Rugby

Tag: Rugby

වැඩිම ලකුණුලාභියා රග්බි ක්‍රීඩාවෙන් සමුගනී

නවසීලන්ත කණ්ඩායමේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක ඩැන් කාටර් පසුගියදා රග්බි ක්‍රීඩාවෙන් සමුගත්තේය. වත්මන් රග්බි පිටියේ වැඩිම ලකුණුලාභියා ද වන ඩැන් සමුගන්නා විට ලකුණු 1598ක් රැස්කරගෙන සිටියේ...

CH&FC විසින් ප්‍රබල මහනුවර පරාජය කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තරගයක් වශයෙන් පැවති මහනුවර හා CH&FC ක්‍රීඩා සමාජ අතර පැවති තරගයෙන් ලකුණු 33-17ක් ලෙස ජයග්‍රහණය කිරීමට CH&FC ක්‍රීඩා සමාජයට හැකිවිය.

බස්නාහිර පළාත් රග්බි සභාපති ධූරය නිතරගයෙන් නසීම්ට

බස්නාහිර පළාත් රග්බි සංගමයේ නව සභාපතිවරයා ලෙස එම සංගමයේ හිටපු සභාපති නසීම් මොහොමඩ් මහතාම යළි නිතරගයෙන්

වැරදී කළ ක්‍රීඩකයෙකුට හා භෞත චිකිත්සකයෙකුට තරග තහනම්

මේ දිනවලදී පැවැත්වෙන අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය අතරතුරදී සිදුවූ සිදුවීම් කිහිපයක් හේතුවෙන් ක්‍රීඩකයෙකුට හා භෞත චිකිත්සකවරයෙකුට තරග තහනම් පැනවීමට ශ්‍රී ලංකා රග්බි සංගමය...

රග්බි නිලධාරීන් මාධ්‍යවේදීන්ව නොසලකා හැරලා

ඩයලොග් කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ තරග ආවරණය කිරීමට ක්‍රීඩාංගණයට ගිය මාධ්‍යවේදීන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම ඇතැම් රග්බි නිලධාරීන් විසින් පැහැර හැර මාධ්‍යවේදීන් අපහසුවට ලක්කිරීමේ පුවතක් Sports Today වෙත වාර්තා විය.