Peoples' Bank
Home Tags Para Games

Tag: Para Games

කොළඹ පැරා මලල ක්‍රීඩා උළෙල හෙට දියගමදී

කොළඹ දිස්ත්‍රික් පැරා (ආබාධිත වූවන්ගේ) මලල ක්‍රීඩා තරගාවලිය හෙට (12) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තායිලන්ත විවෘත පැරා මේසපන්දු රන් පදක්කමක් ශ්‍රී ලංකාවට

තායිලන්ත විවෘත පැරා මේසපන්දු තරගාවලියේ පිරිමි කේවල ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියසාද් පසුගියදා සමත් විය. තායිලන්ත මේසපන්දු සම්මේලනය හා තායිලන්ත පැරා මේසපන්දු සම්මේලනය එක්ව සංවිධානය කර තිබු තරගාවලිය තායිලන්තයේ චෙයින් මැයි නුවර ඛාන් ලැන් ටොන්ග් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.