Tag: Nuwan Kulasekara
කුලේගේ නමින් වෙන්වු අවසන් තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය අද(31) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරක් නැති නිසා කුලසේකර ක්‍රිකට් වලට සමුදෙයි
ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරක් නැති නිසා කුලසේකර ක්‍රිකට් වලට සමුදෙයි
වයස වැඩි නිසා කුලසේකරව කණ්ඩායමට ගන්න බැරිලු
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සිටි වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරව යළි කණ්ඩායමට ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසාන්තා ද මැල් මහතා පැවසීය.