Peoples' Bank
Home Tags LPL 2020

Tag: LPL 2020

LPL කුසලානය යාපනයට

පළමු වරට පැවැති ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනාගැනිමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත්විය. ඒ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති අවසන්...

ජැෆ්නා හා ගෝල් අවසන් සටනට

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඊයේ (14) සමත්විය. ඒ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සමග...

කොළඹට බැට දුන් ගාල්ල අවසන් සටනට

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කලම්බු කිංග්ස් කංඩායමට එරෙහිව කඩුලු 2ක ජයක් වාර්තා කරමින් අවසන් තරගයේ සිය ස්ථානය...

ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර තරගය අද . ….

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර පැවැත්වෙන තරගය අද (27 වැනිදා) රාත්‍රි 7.30ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර...

සුපිරි පිතිකරු ජොන්සන් චාර්ල්ස් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට

එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි රවී බොපාරා තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කිරීම හේතුවෙන් බටහිර...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලගම සේවකයකුටත් කොරෝනා … නිලධාරීන් ඇතුළු සිව්...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා භාණ්ඩ රැගෙන යන පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ අදාළ ආසදිතයා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට අනුයුක්ත ක්‍රීඩා...

එල්.පි.එල්. නම වෙනස් වෙයි…

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාලියේ නම ‘මයි ලෙවන් සර්කල් ලංකා ප්‍රිමියර් ලීග්’ යනුවෙන් වෙනස් වී තිබේ. අදාළ තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් ඉන්දියාවේ ‘මයි...

එල්. පී.එල්. ගැන අර්ජුනගෙන් ක්‍රීඩා ඇමතිට ප්‍රශ්න 6 ක් …

මේ මස 26 වැනිදා ආරම්භවීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ විනිවිදභාවය සම්බන්ධයෙන් පිළිතුරු සපයන ලෙස, අර්ජුන රණතුංග මහතා විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ප්‍රශ්නාවලියක්...

පාකිස්තානු ක්‍රීඩකයෝ 3ක් එල්.පී.එල්. තරගාවලියෙන් ඉවත්වෙයි…

පාකිස්තාන කණ්ඩායමේ නවසිලන්ත තරග සංචාරය හේතුවෙන් පාකිස්තාන ක්‍රීඩකයින් තුන්දෙනකුට ලබන 26 වෙනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අහිමිවී යනු ඇත. නවසිලන්ත සංචාරය...

නවක ක්‍රීඩකයින්ගේ දියුණුවට එල්.පී.එල්. ඉතාමත් වැදගත්… – ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරු...

ක්‍රිකට් යනු අත්දැකීම් සහිතව සිදුකළ යුතු කලාවක් බවත්, එල්.පී.එල්. මගින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අත්දැකීම් සහ පීඩනය යටතේ ක්‍රියා කළ යුතු ආකාරය ඉගෙනීම සඳහා තවදුරටත්...