Peoples' Bank
Home Tags Lka

Tag: lka

දේශීය ක්‍රිකට් තරග වාරය ඇරඹේ

දේශීය ක්‍රිකට් තරග වාරය ආරම්භ කරමින් ප්‍රිමියර් ලීග් A කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලිය හෙට (30) ආරම්භ වේ. එම තරගාවලිය සති 7කට ආසන්න කාලයක් තිස්සේ ක්‍රීඩාංගණ 6ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා බීච් වොලිබෝල් සංචිත දෙකට ක්‍රීඩකයන් තෝරාගැනීමේ පරීක්ෂණයක්

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් (Beach Volleyball) තරග සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් පිරිමි සහ කාන්තා බීච් වොලිබෝල් සංචිත දෙකක් තෝරාගැනීමට නියමිත අතර, ඒ සඳහා වන තේරීම් පරීක්ෂණ දෙසැම්බර් මස 09 වැනිදා පෙ. ව. 08.30 සිට කොළඹ සුගතදාස එළිමහන් බීච් වොලිබෝල් පිටියේ දී පැවැත්වීමට නියමිතය.