Peoples' Bank
Home Tags Karunarathna

Tag: Karunarathna

බවුන්සර් පන්දුවකින් අනතුරටපත් දිමුත්ට ඉක්මන් ප්‍රතිකාර

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර කැන්බරාහිදි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (02) දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ හිස හා ගෙල පුදේශයේ පැට් කමින්න්ස් එවූ බවුන්සර් පන්දුවක් වැදීම නිසා ඔහුව පිටියෙන් ඉවත්කර වෛද්‍ය පුතිකාර සදහා යොමුකර ඇත.