Peoples' Bank
Home Tags Golf

Tag: Golf

කනිෂ්ඨ ගොල්ෆ් ශුරයා විනෝද් – ශුරිය ටානියා

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේදී බාලක ශුරතාව විනෝද් වීරසිංහ විසිනුත් බාලිකා ශුරතාව ටානියා මිනෙල් බාලසුරිය විසිනුත් දිනාගැනීමට සමත් විය.