Peoples' Bank
Home Tags England

Tag: England

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරයක ….

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට  දකුණු අප්‍රිකානු සංචාරය සඳහා රජයේ අනුමැතිය හිමි වී තිබේ. එහිදී දෙරට අතර විස්සයි විස්ස තරඟ 3ක් සහ එක්දින ජාත්‍යාන්තර තරඟ 3ක් පැවැත්වීමට...

කාන්තා ලෝක කුසලානය සිව්වන වරටත් ඔස්ට්‍රේලියාවට

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වූහ. ඒ ඇන්ටිගුවාහී ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරගයේදී එංගලන්තය කඩුලු 8කින් පරාජයට පත් කරමිනි.

දඟයෝ එංගලන්තය මට්ටු කරයි

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාලව පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඊයේ (14) පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. තරගයේ පළමු දිනය අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව සටහන් වුයේ පන්දුවාර 12ක් අවසායේදී එක කඩුල්ලක් බිඳවැටී ලකුණු 26ක් වශයෙනි.