Peoples' Bank
Home Tags Cricketer

Tag: Cricketer

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවෙක් සතුවිය යුතු වාර්තාවක් මුරලිගෙන්

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ආරම්භවූ දින පටන් මේ දක්වා පිතිකරුවෙක් පන්දුවට පහරදීමේ දල ලකුණු වේගය ඉහළම අගයක රඳවා තබාගැනීමට සමත්ව ඇත්තේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩකයෙක් වූ මුත්තයියා මුරලිදරන් විසිනි.