Peoples' Bank
Home Tags Cricket News

Tag: Cricket News

අවිශ්කගේ ලකුණු 92 යාපනයට ජය ගෙනදෙයි…

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඊයේ (27) සමත් වුණා. හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී...

ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර තරගය අද . ….

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර පැවැත්වෙන තරගය අද (27 වැනිදා) රාත්‍රි 7.30ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර...

පල්ලේකැලේදී කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්…

දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරග සංචාරයට එක්වීමට නියමිත ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් 22 දෙදෙනකුගෙන් යුත් මූලික සංචිතයක් පසුගියදා පල්ලේකැලේදී දින 10ක පුහුණු කඳවුරකට එක්...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලගම සේවකයකුටත් කොරෝනා … නිලධාරීන් ඇතුළු සිව්...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා භාණ්ඩ රැගෙන යන පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ අදාළ ආසදිතයා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට අනුයුක්ත ක්‍රීඩා...

එල්.පි.එල්. නම වෙනස් වෙයි…

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාලියේ නම ‘මයි ලෙවන් සර්කල් ලංකා ප්‍රිමියර් ලීග්’ යනුවෙන් වෙනස් වී තිබේ. අදාළ තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් ඉන්දියාවේ ‘මයි...

එල්. පී.එල්. ගැන අර්ජුනගෙන් ක්‍රීඩා ඇමතිට ප්‍රශ්න 6 ක් …

මේ මස 26 වැනිදා ආරම්භවීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ විනිවිදභාවය සම්බන්ධයෙන් පිළිතුරු සපයන ලෙස, අර්ජුන රණතුංග මහතා විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ප්‍රශ්නාවලියක්...

දකුණු අප‍්‍රිකානු ටෙස්ට් තරගාවලිය සදහා නවකයින් රැසක් සමග පුහුණු වන සංචිතය...

දකුණු අප‍්‍රිකාව සමග ලබන මස ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය සඳහා පල්ලකැලේදී ආරම්භ කරන ලද පුහුණු සැසියට නවක ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඇතුළත් කර...

එංගලන්ත කණ්ඩායම ජනවාරි 3 වනදා දිවයිනට

ලබන ජනවාරි 14 වනදා ආරම්භ වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට එක්වීම සදහා එංගලන්ත කණ්ඩායම ජනවාරි 3 වනදා දිවයිනට පැමිණේ. පසුගිය මාර්තු මාසයේ දී පැවැත්විමට...

කොදෙව් පුහුණුකරු පිල් සිමන්ස් නවසීලන්තයෙන් සමාව ඉල්ලයි…

27 වැනිදා ආරම්භ වීමට නියමිත නවසීලන්ත - කොදෙව් තරගාවලිය වෙනුවෙන් නවසීලන්තයේ සංචාරයක නිතරව සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පසුගියදා නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කර...

පාකිස්තානු ක්‍රීඩකයෝ 3ක් එල්.පී.එල්. තරගාවලියෙන් ඉවත්වෙයි…

පාකිස්තාන කණ්ඩායමේ නවසිලන්ත තරග සංචාරය හේතුවෙන් පාකිස්තාන ක්‍රීඩකයින් තුන්දෙනකුට ලබන 26 වෙනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අහිමිවී යනු ඇත. නවසිලන්ත සංචාරය...