Peoples' Bank
Home Tags Carrom

Tag: Carrom

ප්‍රීමියර් කැරම් ඇකඩමි තරගාවලිය ගනේමුල්ලේදී

ගනේමුල්ල “ප්‍රිමියර් කැරම් ඇකඩමිය” විසින් ‌ශ්‍රේණිගත නොකරන ලද ක්‍රීඩකයන් වෙනුවෙන් සංවිධානය කරන පළමු කැරම් තරඟාවලිය ජූනි 08 සහ 09 දිනවලදී ගනේමුල්ල, වැලිපිල්ලෑව ප්‍රිමියර් කැරම් ඇකඩමියේදී පැවැත්වේ.