Peoples' Bank
Home Tags BPL

Tag: BPL

තිසර BPL පිටිය හොල්ලයි

මේ දිනවල බංග්ලාදේශයේ පැවැත්වෙන බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඩකා ඩයිනමයිට්ස් හා කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම් අතර පසුගියදා පැවතී තරගයකදී කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමට ලකුණු 7ක තියුණු ජයක් හිමිවුයේ තිසර පෙරේරාගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙනි.

BPL වල ඔට්ටු ඇල්ලු 5දෙනෙකුට වැඩ වරදී

මේ දිනවලදී බංග්ලාදේශයේදී පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලිය අතරතුරදී නීති විරෝධී ඔට්ටු ඇල්ලීම් සිදුකල බංග්ලාදේශ ජාතිකයන් පස් දෙනෙකුට බංග්ලාදේශ ටකා 4000 (රුපියල් 8700) බැගින් වූ දඩ මුදල් නියම කිරීමටත්, ඔවුන්ට යළිත් එම තරගාවලිය ඇතුලතදී එම ක්‍රීඩාංගණ තුළට ඇතුළු වීමට අවසර ලබනොදිමටත් බංග්ලාදේශ විශේෂ ජංගම අධිකරණය පසුගියදා කටයුතු කළේය.

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් නායක මොටාසාගෙන් දුලබ වාර්තාවක්

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක මෂ්රෆි මොටාසාට ජාතික ක්‍රීඩා කණ්ඩායමක ක්‍රීඩකයෙක් හා නායකයෙක් වශයෙන් සිටියදී උදාකරගැනීමට ලැබෙන දුර්ලභ අවස්තාවකට හිමිකම් කීමට පසුගියදා අවස්තාව උදාවිය.