Peoples' Bank
Home Tags Boxing

Tag: Boxing

ඩයන් ගෝමස් ආසියානු බොක්සිං සම්මේලන විධායක කමිටුවට

ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ සභාපති ඩයන් ගෝමස් මහතා ආසියානු බොක්සිං සම්මේලනයේ විධායක කමිටුවට තේරී පත්ව ඇත.

ජාතික බොක්සිං ශුරතා තරගාවලි 2ක් ඉංගිරියේදී

ජෙනරල් ජගත් ජයසිංහ අභියෝගතා කුසලාන ජාතික යොවුන් බොක්සිං ශුරතා තරගාවලිය 2018 හා පෙල්ප්ස් අනුස්මරණ කුසලාන ජාතික කණිෂ්ඨ බොක්සිං ශුරතා තරගාවලිය 2018 තරගාවලි පෙබරවාරි 08 වැනිදා සිට 11 වැනිදා දක්වා ඉංගිරිය ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.

නුවරඑළියේ බොක්සිං දියුණු කරන්න බොක්සිං සංගමයෙන් අත හිත

නුවරඑළිය අධ්‍යාපන කලාපයේ පාසල්වල බොක්සිං ක්‍රීඩාව වැඩිදියුණු කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා බොක්සිං සංගමය මගින් බොක්සිං ක්‍රීඩා උපකරණ බෙදාදීමක් බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි බොක්සිං සංගම් මුලස්ථානයේදී පසුගියදා පැවැත්විණි.