Peoples' Bank
Home Tags Basketball

Tag: Basketball

52 වැනි ජේෂ්ඨ බාස්කට්බෝල් ජාතික ශුරතා තරගාවලිය කොළඹදී

52 වැනි ජේෂ්ඨ බාස්කට්බෝල් ජාතික ශුරතා තරගාවලියේ අවසන් මහා තරග ජනවාරි 12 වැනිදා තුම්මුල්ලේ පිහිටි ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලිය ශ්‍රී ලංකා බාස්කට්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබයි.