Peoples' Bank
Home Tags Avishka Fernando

Tag: Avishka Fernando

2019-20 BPL තරගාවලියට ශ්‍රී ලංකාවෙන් පස් දෙනෙක්

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය (BPL) 2019-20 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 5 දෙනෙකු සහභාගී වීමට නියමිතව...

තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාව තරගාවලිය ජයගනී

තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාව තරගාවලිය ජයගනී

අවිශ්ක එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 10ක් ඉදිරියට පැමිණ තිබේ. ඒ අනුව එම සටහනේ ඔහු...

අවිශ්කගෙන් ගිණි කෙළියෙන් අයර්ලන්තයට යන එන මං නැති වෙයි

සංචාරක අයර්ලන්ත ඒ කණ්ඩායම සහ ශීු ලංකා ඒ කණ්ඩායම අතර SCC කීූඩාංගණයේදී පැවති සිව්වැනි එක්දින තරගයෙන් ශීු ලංකාව ලකුණු 202කින් ජයගැනීමට සමත්වීමත් සමග තරග 5කින් සමන්විත නිල නොලත් එක්දින තරගාවලිය 4-0ක් වශයෙන් ඉදිරියෙන් සීටීමට...