Peoples' Bank
Home Tags Akila Viraj

Tag: Akila Viraj

රජයේ පාසල්වලට ක්‍රීඩා පුහුණුකරුවන් 3850ක් බඳවාගැනීමේ සුදානමක්

රජයේ පාසල් වල සේවය කිරීම සඳහා ක්‍රීඩා පුහුණුකරුවන් 3850ක් බඳවාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව ඊයේ (07) පැවතී මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.