Peoples' Bank
Home Tags ACC

Tag: ACC

ආසියානු ක්‍රීඩා උළෙලට යළි ක්‍රිකට් වසන්තය

මීළග ආසියානු ක්‍රීඩා උළෙල 2022 වසරේදී පැවැත්වීමට නියමිත අතර එම ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව යළි ඇතුළත් කිරීමට ආසියානු ඹලිම්පික් කමිටුව පසුගියදා තීරණය කළේය. ඒ බැංකොක් නුවරදී පැවති රැස්වීමකින් අනතුරුවය.