MCC මුල්පුටුව කුමාර් සංගක්කාරට හිමිවෙයි

එංගලන්තයේ පිහිටි මාලිබෝන් ක්‍රිකට් සමාජයේ (MCC) සභාපතිධූරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා පත්කර ඇත.


මාලිබෝන් ක්‍රිකට් සමාජය යනු අන්තර්ජාතික ක්‍රිකට් නීති රිතී සම්පාදනය කරනු ලබන ආයතනයද මේ. අදාල නීති රිතී සම්පාදනය කර, යෝජනා කර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට යවනු ලබන්නේද මෙමගිනි.


ඉතිහාසය පුරාවට බ්‍රිතාන්‍ය ජාතිකයන් පමණක් මෙහි සභාපතිධූරයට පත්ව ඇත් අතර, එම අවස්ථාව බ්‍රිතාන්‍ය නොවන ජාතිකයෙකුට හිමිව ඇත්තේ පළමු වරටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here