නොවැම්බර් 20වනදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීම ඊයේ රාත්‍රියේ වීඩියෝ තාක්ෂණය හරහා සිදුකෙරුණා.
මේ සදහා කණ්ඩායම් පහේ හිමිකරුවන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයින් එක්වී තිබුණා.
මෙහි තරග පල්ලෙකැලේ සහ හම්බන්තොටදී පැවැත්වෙයි.
කලම්බෝ ලයන්ස්
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල්, අමිල අපෝන්සු, අශාන් ප්රියංජය, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩසේ, තික්ශිල ද සිල්වා, පී.එච්.ටී.කෞශාල්, ළහිරු උදාර, හිමේශ් රාමනායක, කලණ පෙරේරා, තරිඳු රත්නායක, නවෝද් පරණවිතාන
විදෙස් ක්‍රීඩකයන් : ඇන්ඩ්‍රෙ රසල්, ෆෆ් ඩු ප්ලෙසිස්, මන්ප්රීත් සිංග්, මන්වින්දර් බිස්ලා, රවින්ද්‍රපාල් සිංග්
ගෝල් ග්ලැඩියේටර්ස්
ලසිත් මාලිංග (නායක), ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, අකිල ධනංජය, මිලින්ද සිරිවර්ධන, ලක්ශාන් සඳකැන්, ෂෙහාන් ජයසූරිය, අසිත ෆර්නෑන්ඩු, නුවන් තුශාර, මොහොමඩ් ශිරාස්, ධනංජය ලක්ශාන්, චානක රුවන්සිරි
විදෙස් ක්‍රීඩකයන් : සහීඞ් අෆ්රිඩි, කොලින් ඉන්ග්‍රැම්, හස්රතුල්ලා සසායි, මොහොමඞ් අමීර්, සර්ෆ්රාස් අහ්මඩ්, අසාම් ඛාන්
දඹුල්ල හෝව්ක්ස්
දසුන් ශානක (නායක), නිරෝෂන් දික්වැල්ල, ළහිරු කුමාර, ඕෂධ ප්‍රනාන්දු, කසුන් රජිත, ළහිරු මධුසංක, උපුල් තරංග, ඇන්ජලෝ පෙරේරා, රමේශ් මැන්ඩිස්, පුලින තරංග, අශේන් බණ්ඩාර, දිල්ශාන් මධුසංක, සචිඳු කොළඹගේ
විදෙස් ක්‍රීඩකයන් :ඩේවිඩ් මිලර්, කාර්ලොස් බ්‍රාත්වෙයිට්, සමිට් පටෙල්, පෝල් ස්ටර්ලින්
කැන්ඩි ටස්කර්ස්
කුසල් ජනිත් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, සීක්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, කමිඳු මැන්ඩිස්, , ඩිල්රුවන් පෙරේරා, ප්‍රියමාල් පෙරේරා, කවීශ අන්ජුල, ලසිත් ඇඹුල්දෙණිය, ළහිරු සමරකෝන්, නිශාන් මදුශ්ක, චාමික එදිරිසිංහ, ඉශාන් ජයරත්න
විදෙස් ක්‍රීඩකයන්: ක්රිස්ගේල්, ලියම් ප්ලන්කට්, වහාබ් රියාස්, නවීන් අල් හක්
ජැෆ්නා ස්ටැලියන්ස්
තිසර පෙරේරා (නායක), වනිදු හසරංග, අවිශ්ක ෆර්නෑන්ඩු, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, බිනුර ෆර්නෑන්ඩු, මිනෝද් භානුක, චතුරංග ද සිල්වා, මහේශ් තීක්ෂණ, චරිත් අසලංක, නුවිනිදු ෆර්නෑන්ඩු, කනගරත්නම් කපිල්රාජ්, තේවේන්දිරම් දිනෝශන්, ඉයකන්ත් ඉයස්කාන්ත්
විදෙස් ක්‍රීඩකයන් : ඩේවිඩ් මලන්, ෂොයිබ් මලික්, අසිෆ් අලි, උස්මාන් ශින්වාරි