Juventus, Serie A කුසලානයේ පෙරමුණට

Juventus හා Chievo ක්‍රීඩා සමාජය අතර Serie A තරඟාවලියේ ඊයේ (23) පැවති තරඟයෙන් 3-0ක් ලෙස ජය ලබාගැනීමට Juventus ක්‍රීඩා සමාජය සමත් වුණා.

එහිදී යුවෙන්තස් වෙනුවෙන් Douglas Costa, Emre Can හා Daniele Rugani ගෝලය බැගින් වාර්තා කල අතර මෙවර Serie A තරඟාවලියේ තවමත් පෙරමුණේ පසුවන්නේ Juventus කණ්ඩායම වේ. ඔවුන් සහභාගී වූ තරඟ 20න් 18ක් ජයගෙන ඇති අතර තරඟ 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here