Champions League තරඟාවලියේ 16 වන වටයේ තරඟයක් ඊයේ (21) Juventus හා Atletico Madrid සමාජ අතර පැවැත්වුනා. එහිදී 2-0 ක් ලෙස ජය ලබාගැනීමට Atletico ක්රීඩා සමාජය සමත් වුණා.
එහිදී Atletico වෙනුවෙන් Jose Gimenez, 78 වෙනි මිනිත්තුවෙත්, Diego Godin, 83 වැනි මිනිත්තුවෙත් ගෝලය බැගින් වාර්තා කලා.
ලැබූ පරාජයත් සමඟ Juventus කණ්ඩායම ශූරයන්ගේ කුසලාන තරඟාවලියේ 16වන වටයෙන් ඉවත්වනු ලබනවා.
Christiano Ronaldo නියෝජනය කළ කණ්ඩායමක් අවසන් වරට ශූරයන්ගේ කුසලාන තරඟාවලියේ 16වන වටයෙන් ඉවත්වී තිබෙන්නේ 2009/10 තරඟාවලියේ දීයි.