Peoples' Bank
Home පාපන්දු

පාපන්දු

පාපන්දුවට පෙම්බැදි එංගලන්තයේ ඩිලන් ලංකාවට එයිද?

එංගලන්තයේ පළමු පෙළ ක්‍රීඩා සමාජයක් වන ක්වීන්ස් පාර්ක් රේන්ජර්ස්හි මැද පෙළ ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කරන ඩිලන් ද සිල්වා මෙරට පාපන්දු ක්‍රීඩා කිරීමේ  අපේක්ෂාවෙන් පසුවන...

මැරඩෝනාට හදිසි සැත්කමක් ..

ලෝක කුසලාන පාපන්දු ශූර ආජෙන්ටිනා පිලේ හිටපු නායක ඩියාගෝ මැරඩෝනා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. 60 හැවිරිදි වියේ පසුවන මැරඩෝනාගේ...

කොරෝනා සටනට මැරඩෝනාත් එක්වෙයි…

කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ආජන්ටිනාවේ ජනතාව වෙනුවෙන් අරමුදල් රැස් කිරීම සඳහා 1986 පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේ ඇඟලා සිටි ජර්සිය වෙන්දේසියේ තැබීමට සුපිරි...

පාපන්දු ශූර මෙසීට මාස 3ක තහනමක්

ආර්ජන්ටිනා පාපන්දු නායක ජාත්‍යන්තර ක්‍රීඩක ලියොනාල් මෙසීට දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය විසින් මාස 3ක පාපන්දු තහනමක් පනවා තිබෙනවා. ඒ, දකුණු ඇමරිකානු ‘කෝපා ඇමරිකා’ පාපන්දු තරගාවලිය...

නිදහස් කුසලාන පාපන්දු සැණකෙළිය තුරඟ තරග පිටියේදී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාපන්දු ඇකඩමියක් වන මැන්ජචෙස්ටර් පාපන්දු ඇකඩමිය මගින් සංවිධානය කරනු ලබන නිදහස් කුසලාන පාපන්දු සැණකෙළිය ( Independence Cup Sri Lanka Football for Friendship) මාර්තු 9 සහ 10 යන දිනවලදී කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වේ.

Juventus ශූරයන්ගේ කුසලානයෙන් ඉවතට

Champions League තරඟාවලියේ 16 වන වටයේ තරඟයක් ඊයේ (21) Juventus හා Atletico Madrid සමාජ අතර පැවැත්වුනා

Juve, අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවතට

Atlanta හා Juventus ක්‍රීඩා සමාජය අතර Coppa Italia තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ

රොනාල්ඩෝගේ පිහිටෙන් යුවේ අපරාජීතව ඉදිරියටම..

Juventus හා Lazio ක්‍රීඩා සමාජය අතර Serie A තරඟාවලියේ අද (28) පැවති තරඟයෙන්

Juventus, Serie A කුසලානයේ පෙරමුණට

Juventus හා Chievo ක්‍රීඩා සමාජය අතර Serie A තරඟාවලියේ ඊයේ (23) පැවති තරඟයෙන්

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබු පාපන්දු තරගාවලිය නේපාලයට ලබාදෙයි

මෙම වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබු දකුණු ආසියානු කාන්තා පාපන්දු ශුරතාව මාර්තු මාසයේදී නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වීමට දකුණු ආසියානු පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ