Peoples' Bank

ලැබ්රෝයි ගෙදර යවා අසන්තට තේරීම් කමිටුව භාර දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පස් දෙනෙකුගෙන් සමන්විත නව තේරීම් කමිටුවක් ඊයේ (25) ප්‍රකාශයට පත් කරනු ලැබිය. පළාත් පාලන, පළාත් සභා හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ උපදෙස් මත මෙම නව තේරීම් කමිටුව පත්කර ඇත.

දඟයෝ එංගලන්තය මට්ටු කරයි

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාලව පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඊයේ (14) පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. තරගයේ පළමු දිනය අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව සටහන් වුයේ පන්දුවාර 12ක් අවසායේදී එක කඩුල්ලක් බිඳවැටී ලකුණු 26ක් වශයෙනි.

ස්තුතියි හේරා

1978 වසරේ මාර්තු මාර්තු 18 වැනි දින කුරුණෑගලදී උපත ලද හේරත් මුදියන්සේලාගේ රංගන හේරත් කිර්ති බණ්ඩාර නම් ක්‍රිකට් විරුවාව අද ලොවක් හදුනන්නේ ක්‍රිකට් ඉතිහාසය...

පළමු දිනයේ වැඩි ගෞරවය එංගලන්තයට

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු දිනයේ නිමාව සටහන් වනවිට එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් බිඳවැටි...

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේදී චමරි පෙරළියක් කරයිද?

එළඹෙන නොවැම්බර් 9 වැනි දින සිට බටහිර ඉන්දීය කොදෙව් දුපත් හිදී ආරම්භ වන පන්දුවාර 20 කාන්තා ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායමට යම් කිසි පෙරළියක්