Peoples' Bank

ඉන්දියාවටවත් තියන්න බැරිවුණු වාර්තාව ලංකාව අද තියයි ද?

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 137ක් පමණි. ඒ සඳහා සම්පූර්ණ දින 3ක් සහ කඩුලු 8ක් ඉතිරිව පවතී.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ ජය ධර්මදාස පැරදවූ තිලංග පාර්ශවයට

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට නව නිළධාරි මණ්ඩලයක් තෝරාගැනීම සඳහා අද (21) පැවති නිලවරණයේදී සභාපති ධූරයට තේරී පත්වීමට ශම්මි සිල්වා සමත්විය.

සාන්තුවරයන්ගේ සටන සරා ඕවල්හිදී

මරදාන සාන්ත ජෝශප් විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 85 වැනි වරටත් පැවැත්වෙන සාන්තුවරයන්ගේ සටන මහා ක්‍රිකට් තරගය මාර්තු 1 හා...

කුසල් මෙන්ඩිස් අබාධයකට ලක්වේ

දකුණු අප්‍රිකාව සමග හෙට (21) පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් කුසල් මෙන්ඩිස්ගේ...

ගේල් එක්දින පිටියෙන් විශ්‍රාම යයි

දකුණු ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් 2019 එක්දින ලෝක කුසලානයෙන් පසුව එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තිරණය කර ඇත. 39වන...

අකිලගේ තහනම ඉවතට – එක්දින සංචිතයේ වෙනස්කම් රැසක්

දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවට ICC ය විසින් තහවුරු කර තිබෙනවා

ඉක්බාල්ගේ ප‍්‍රහාරයට තරංග එකට එක කරත්දි තිසරගෙන් සැර උත්තරයක්

හයවැනි වරට පැවති බංගලාදේශ ප‍්‍රීමියර් ලීග් (BPL) තරගාවලියේ ශුරතාවය දිනාගැනීමට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම ඊයේ (09) සමත්විය.

අකිලගේ පරීක්ෂණයේ ප‍්‍රතිඵල 17දාට පෙර

ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ දගපන්දු යවන ක‍්‍රීඩක අකිල ධනංජයගේ පන්දුයැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමෙන් පසු පැවැත්වූ පරීක්ෂණයේ ප‍්‍රතිඵල පෙබරවාරි 17වැනිදාට පෙර ලැබෙනු ඇතැයි වාර්තා වේ.

චන්දිමාල් වෙනුවට අලුත් නායකයෙක්

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ එළැඹෙන දකුණු අපි‍්‍රකානු සංචාරයේදී ශී‍්‍ර ලංකා ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් වෙනුවට නව නායකයෙකු යොදාගැනීම කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට ලකුණු 516ක අතිදැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී සිය දෙවැනි ඉනිම ලකුණු 196කට කඩුලු 3ක් බිඳ වැටි තිබියදී අත්හිටවූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 516ක අතිදැවැන්ත ඉලක්කයක් ලබාදී ඇත.