Peoples' Bank
Home ක්‍රිකට්

ක්‍රිකට්

කෝලි අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා අධිකරණය⁣ට පෙත්සමක්

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා මදුරාසි අධිකරණයට පෙත්සමක් යොමුකර ඇතැයි වාර්තා වේ. විරාත් කෝලි එරට ප්‍රසිද්ධ බොලිවුඩ් නිළියක් වන තමානා භාතියා...

මහේලට නව තනතුරක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන SSC ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපතිවරයා වශයෙන් පත්කර තිබෙනවා. පසුගියදා පැවති SSC ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී...

පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 4ක් ජයක් කොදෙව්වන්ට

කොරෝනා වසංගත තත්ත්වයෙන් පසුව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සනිටුහන් කරමින් පසුගියදා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත...

කොරෝනාවලින් පසු ප්‍රථම ටෙස්ට් තරගාවලිය අද එංගලන්තය සහ කොදෙව්වන් අතර

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් අද දින එංගලන්තයේ සවුත්ඇම්ටන්හිදී අද ආරම්භවීමට නියමිතයි. ලොව පුරා ව්‍යාප්ත වූ COVID-19 වසංගත...

මෙරට ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙක් රිමාන්ඩ්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය  කළ ෂෙහාන් මදුසංඛ සහ ඔහුගේ මිතරකු හෙරොයින් සමග අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් දින 14ක කාලයකට...

හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයට මාව ගාවගන්න එපා – ඇමැති බන්දුල කියයි

මේ දිනවල මහත් ආන්දෝලනයකට ලක්ව ඇති හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට තමාව පටලවා ගන්න එපා යැයි ඇමැති බන්දුල ගුණවර්ධන පසුගියදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය...

වින්සි T10 ක්‍රිකට් ලීගය හෙට ඇරඹෙයි

වනුආටු ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන 'වින්සි T20' ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට (21) වනුආටුහිදී ආරම්භ වේ.  ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගත තත්ත්වයෙන් අනතුරුව ක්‍රීඩා...

ක්‍රිස්ගේල් නිදහසට කරුණු කියයි..

බ. ඉ. කොදෙව් කණ්ඩායමේ සුපිරි පිතිකරු ක්‍රිස්ගේල් සිය හිටපු කණ්ඩායම් සගයෙකු වූ රමනරේෂ් සර්වාන්ට සමාජ මාධ්‍ය තුළින් බැණ වැදීම සිදු කළේ සිය ‘හදවතින්ම බව...

මුෂ්ෆිකර් රහීම්ගේ පිත්ත අෆ්රිඩි මිලට ගනී

බංග්ලාදේශ ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් 2013 වසරේ ගාල්ලේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට යොදා ගත් පිත්ත පාකිස්තාන ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ෂහිඞ් අෆ්රිඩි...

එංගලන්තය යලි ක්‍රිකට් ඇරඹීමට සුදානම් …

බ්‍රිතාන්‍ය රජය විසින් එරට ක්‍රීඩා කටයුතු යළි ආරම්භ කිරීමට අවසර ලබාදීමත් සමඟ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් අත්හිටුවනු ලැබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලට නැවත අවතීර්ණ...