Peoples' Bank

මලල ක්‍රීඩා

වේගයෙන්ම දිව්ව උසේන් බෝල්ට්ටත් කොරොනාවෙන් බේරෙන්න බැරිවෙලා

ජැමෙයිකානු කෙටි දුර ධාවන ශූර උසෙන් බෝල්ට් ඊයේ (24) තමාට කොරොනා ආසාදනය වී ඇති බව සිය ට්විටර් ගිණුම මගින් පවසා තිබුණි. ඔහුගේ 43 වැනි ජන්ම...

ලොව වේගවත්ම කෙටි දුර ධාවකයා වසර දෙකකට ගෙදර යවයි..

තහනම් උත්තේජක චෝදනා සම්බන්ධයෙන් වන පරීක්ෂණ මග හැරීම හේතුවෙන් ලොව වේගවත්ම ක්‍රීඩක ඇමරිකාවේ ක්‍රිස්ටින් කොල්මන්ට වසර දෙකක තරග තහනමක් පනවන්නට ක්‍රීඩාවේ අවංකත්වය පිළිබඳ ඒකකය...

දිනේෂ් ප්‍රියන්ත ශ්‍රී ලංකාව රිදියෙන් සරසයි

මේ දිනවල ඩුබායිහි පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ පිරිමි එෆ් 46 කාණ්ඩයේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්...

ළමා මලල ක්‍රීඩා ශුරතාවලිය අදින් අවසන්

දින තුනක් පුරා පැවති ශ්‍රී ලංකා ළමා මලල ක්‍රීඩා තරගාවලිය අදින් (11) අවසන් වේ. තරගාවලිය බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

නිමාලිට ක්‍රීඩා ඇමතිගෙන් සෙවනක් …

මීටර් 800 ඉසව්වේ කාන්තා ජාතික වාර්තාවට හිමිකම් කියන නිමාලි ලියනාරච්චිගේ සූරියවැව පිහිටි අර්ධ වශයෙන් ඉදිකර තිබෙන නිවසේ ඉදිරි වැඩකටයුතු සිදුකර දීමට ක්‍රීඩා අමාත්‍යවරයා පොරොන්දු...

යුපුන් අබේකෝන් මලල ක්‍රීඩා පිටිය හොල්ලයි… දකුණු ආසියාවේ වේගවත්ම කාලය යුපුන්ට…

මීටර 100 ඉසව්ව වෙනුවෙන් මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු මෙන්ම දකුණු ආසියානු කලාපීය ක්‍රීඩකයකු වාර්තා කළ වේගවත්ම කාලය වාර්තා කරන්නට යුපුන් ප්‍රියදර්ශන පෙරේදා (08...

ජාතික පැරා මළල ක්‍රීඩා තරගාවලිය සැප්තැම්බරයේදී

ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුවේ ලෝක පැරා මලල ක්‍රීඩා අනුකමිටුව විසින් 9 වන වරට සංවිධානය කරනු ලබන ලෝක පැරා මළල ක්‍රීඩා ශූරතාවලිය 2019 නොවැම්බර්...

රට හරහා දිවීමේ ශුරයා එරන්ද ශූරිය නිමේෂා

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ තරගාවලියේ පිරිමි ශුරතාව ඌව පළාත නියෝජනය කළ එරන්ද තෙන්නකොන් විසින් දිනාගත් අතර කාන්තා ශුරතාව නිමේෂා නන්දසේන විසින් ද දිනාගන්නා ලදි.

මලල ක්‍රීඩක කාලිංග කුමාරට තරග තහනමක්

තහනම් උත්තේජක භාවිතා කළ බව තහවුරු වීමෙන් පසු මලල කීුඩක කාලිංග කුමාරට තාවකාලික තරග තහනමක් පනවා ඇති බව වාර්තා වේ. ඔහු ශීු ලංකාව නියෝජනය...

කොළඹ පැරා මලල ක්‍රීඩා උළෙල හෙට දියගමදී

කොළඹ දිස්ත්‍රික් පැරා (ආබාධිත වූවන්ගේ) මලල ක්‍රීඩා තරගාවලිය හෙට (12) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.