Peoples' Bank

මලල ක්‍රීඩා

ජාතික පැරා මළල ක්‍රීඩා තරගාවලිය සැප්තැම්බරයේදී

ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුවේ ලෝක පැරා මලල ක්‍රීඩා අනුකමිටුව විසින් 9 වන වරට සංවිධානය කරනු ලබන ලෝක පැරා මළල ක්‍රීඩා ශූරතාවලිය 2019 නොවැම්බර්...

ෂෙහාන් අඹේපිටිය ක්‍රීඩාපිටියට සමුදෙයි

පසුගිය 17 වැනිදා පැවති 97 වැනි ජාතික මලල ක්‍රීඩා ශුරතාවලියේදී සිය අවසන් දක්ෂතාවය දක්වමින් ශ්‍රී ලංකා කෙටි දුර ධාවන සුපිරි තරුවක් වූ...

කොළඹ පැරා මලල ක්‍රීඩා උළෙල හෙට දියගමදී

කොළඹ දිස්ත්‍රික් පැරා (ආබාධිත වූවන්ගේ) මලල ක්‍රීඩා තරගාවලිය හෙට (12) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ළමා මලල ක්‍රීඩා ශුරතාවලිය අදින් අවසන්

දින තුනක් පුරා පැවති ශ්‍රී ලංකා ළමා මලල ක්‍රීඩා තරගාවලිය අදින් (11) අවසන් වේ. තරගාවලිය බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

රට හරහා දිවීමේ ශුරයා එරන්ද ශූරිය නිමේෂා

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ තරගාවලියේ පිරිමි ශුරතාව ඌව පළාත නියෝජනය කළ එරන්ද තෙන්නකොන් විසින් දිනාගත් අතර කාන්තා ශුරතාව නිමේෂා නන්දසේන විසින් ද දිනාගන්නා ලදි.

මලල ක්‍රීඩක කාලිංග කුමාරට තරග තහනමක්

තහනම් උත්තේජක භාවිතා කළ බව තහවුරු වීමෙන් පසු මලල කීුඩක කාලිංග කුමාරට තාවකාලික තරග තහනමක් පනවා ඇති බව වාර්තා වේ. ඔහු ශීු ලංකාව නියෝජනය...

ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා උළෙල බැබලවූ විශිෂ්ටයෝ

32 වැනි වරට පැවති ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා උළෙල පසුගියදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වුයේ රටට දක්ෂයන් රැසක් හදුන්වා දෙමිනි. එලෙස දකෂතා දැක්වූවන් අතර...