Peoples' Bank
Home Tags Sports Today

Tag: Sports Today

ශ්‍රී ලංකාව පැරා ඔලිම්පික් ඉතිහාසයේ පලමු රන් පදක්කම හිමිකර ගනී…

පැරා ඔලිම්පික් තරඟාවලියේදි හෙල්ල විසිකිරීමේ තරඟයෙන් නව ලෝක වර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ දිනේශ් ප්‍රියන්ත සමත් වේ. මීටර් 67.79m ක දක්ශතාවයක් දක්වමින් මෙතෙක් කලක් ඉන්දියානු...

වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිළට…

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන දෙවන කොටස සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිළ වෙනුවෙන් ක්‍රීඩා කිරිමට වනිඳු හසරංගට සහ දුෂ්මන්ත චමීරට...

සංගක්කාරගෙ​න් මහානාමට ආරාධනාවක්

එම්.සී.සී. ක්‍රීඩා සමාජයේ සභාපති ලෙස කටයුතු කරන කුමාර් සංගක්කාර මහතාගේ ආරාධනාවකට අනුව ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන ඉන්දීය හා එංගලන්ත ටෙස්ට් තරගය නැරඹීමට රොෂාන් මහානාම මහතා...

බට්ලර්ගේ පිත්ත එංගලන්තය දිනවයි

ශ්‍රී ලංකා ක්‍රිකට්  කණ්ඩායමේ එංගලන්ත සංචාරයට අදාළව ඊයේ (23) පැවැති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 8ක ජයක් ලැබීමට සත්කාරක එංගන්තය සමත් විය. පළමුවෙන් පන්දුවට පහරදුන්...

සංගාත් ICC ශ්‍රේෂ්ඨයන් අතරට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ (ICC Hall of Fame) ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ඇතුළත් කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය...

විනිසුරුට පාට් දැමූ ශකිබ්ට වැඩ වරදියි

ඩකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුරදී මොහාමේදැන් කණ්ඩායමේ නායක සහ බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සමාජික ශකබ් අල් හසන් විසින් සිදුකළ විනය...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තය බලා පිටත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  එංගලන්ත සංචාරයට අදාළව ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය හිමිවූ සංචිතය අද (09) දිවයිනෙන් පිටත්ව ගියේය. කෙසේවෙතත් ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩකයන් අතර වාර්ෂික කොන්තාත්තුව...

දඟ පන්දුව පියල්ට භාර කරයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකාර ධුරය පියල් විජේතුංග මහතාට ලබා දී ඇත. මීට පෙර ද ඒ මහතා 2008 වසරේ සිට 2019 වසර...

ක‍්‍රිකට් කළමනාකාර ධූරය පරැණි අයකුටම ලැබෙන හැඩ

ශී‍්‍ර ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ කළමණාකාර ධුරය හිටපු කළමණාකරුවකුටම ලබාදීමේ සූදානමක් පවතින බව අනාවරණය වේ. ඒ අනුව මාස 6ක කොන්ත‍්‍රාත්තුවක් සදහා අදාළ තනතුරට ජෙරී වවුටර්ස්...

රංගනට බංගලි පුහුණුකරු ධුරය අහිමිවෙයි

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත්ට බංග්ලාදේශ කණ්ඩායමේ දඟපන්දු යැවීමේ පුහුණුකරු තනතුර අහිමි වන බව වාර්තා වේ. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ රංගන දිගු...