ලෝක කුසලාන විස්සයි විස්ස ​ශ්‍රී ලංකා අයර්ලන්ත තරගය අද …

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරගය අ​ද පැවැත්වීමට නියමිතයි.

ඒ අයර්ලන්ත කණ්ඩායම සමගයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (20) රාත්‍රී 7.30ට අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here