දකුණු අප්‍රිකාව පරදවා ශ්‍රී ලoකාව තරගාවලිය ජය ග​නී…..

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තුන්වන සහ අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 78 ක ජයග්‍රහණයක් ලබාගන්නා ලදී.

ඒ අනුව තරගාවලියේ ජයග‍්‍රහණය 2-1ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සතුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here