5 වන තරගය අරබමින් එංගලන්තය 271/8 යි.

අළුබඳුන තරගාවලියේ 5 වන හා අවසන් තරගය ඊයේ ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගනයෙදී ආරම්භ වූ අතර පළමුවට පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ඊයේ දිනය අවසාන වනවිට කදුළු 8 ක් දැවී ලකුණු 271 ක් ලබා සිටියේය. ජෝස් බට්ලර් නොදැවී ලකුණු 64 ක් ලබාගත් අතර නායක ජෝ රූට් ලකුණු 57 ක් රැස් කළේය.

මිචෙල් මාෂ් ලකුණු 35 කට කදුළු 4 ක් බිද හෙළිය.

අළුබඳුන තරගාවලියේ මෙතෙක් පවතී තරග වලින් දෙකට එකක් ලෙස ඕස්ට්‍රේලියා කණ්ඩායම ඉදිරියෙන් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here