20/20 තරගයට නවසිලන්ත කණ්ඩායම ගිලන්රථයකින් පල්ලේකැලේට (PHOTOS)

නවසිලන්ත කණ්ඩායම 20/20 තරගයට සහබාගි වීම සදහා මහනුවරට ධාවනය කරමින් සිටියදී බස් රථයේ ඇතිවූ කාර්මික දෝෂයක් නිසා අතරමගදී නැවතුණි.

එම අවස්ථාවේ බස් රථයෙන් එලියට පැමිණි කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින් බස් රථය යතාතත්වයට පත්කිරීමට උපකාර කලබව වාර්තා වෙනවා.

පසුව නවසිලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනකු ගිලන් රථයක නැගී නුවරට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාව හා නවසිලන්ත කණ්ඩායම අතර පළමු 20/20 තරගය හෙට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙදී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here