ක්රිකට් 100 ක් ගහපු කෝලි කරපු වැඩේ මෙන්න (VIDEO) August 13, 2019 ඉන්දීය නායක විරාට් කෝලි තම 42 එක්දින ශතකය බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමට එරෙහිව 11 දින වාර්තා කළා. ශතකය ලබාගැනීමෙන් පසු කෝලි තම සතුට පලකලේ මේ විදියටයි. https://youtu.be/HOX0qJBR2Gw