හෙට තරගයට නුවන් ප්‍රදීප් නෑ

ශ්‍රී ලංකා වේග පන්දු ක්‍රිඩක නුවන් ප්‍රදීප් හෙට (28)  දිනයේ ලෝක කුසලාන තරඟයට සහභාගි නොවන බව වාර්තා වේ.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙලෙස ඔහු හෙට තරගයට සහභාගි නොවන බව වාර්තා විය.

හෙට (28) ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය ඩර්හැම්හිදි පැවැත්වීමට නියමිතයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here