හැවිලොක් ‘බෝධි’ CH & FC කණ්ඩායමට මාරුවෙයි

හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කළ දුෂ්මන්ත ප්‍රියදර්ශන හෙවත් ‘බෝධි’ එළැඹෙන තරගවාරය වෙනුවෙන් CH&FC කණ්ඩායම නියෝජනය කරීමට තීරණය කර ඇත.

2009 වසරේ සිට මේදක්වා හැව්ලොක් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ බෝධි ජාතික කණ්ඩායමට ද නැතවම බැරි ක්‍රීඩකයෙක් විය.

අන්තර් සමාජ ලීග් ශුරතාවයේ සුපිරි වටයේ තරගයකදී ඇතිවූ ආබාධයක් හේතුවෙන් ටික කලක් ක්‍රීඩා පිටියෙන් ඈත්ව සිට බෝධි එළැඹෙන රග්බි තරග වාරයේදී යළි පිටියට අවතීර්ණ වන්නේ CH&FC ටීෂර්ටයෙන් සැරසීගෙනය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here