හෂිම් අම්ලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු දෙයි..

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ හෂිම් අම්ලා  ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශයට පත් කළා. 

ටෙස්ට් තරඟ 124 ක ඉනිම 215 කදී ලකුණු 9,282ක් රැස්කර ඇති ඔහු, එක්දින තරඟවලදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 8113 ක්. දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම එක්දින ශතක සංඛ්‍යාවක් එනම්, ශතක 27ක් ඔහු රැස්කරගෙන තිබෙනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here