හයිදරාබාද් කණ්ඩායමට ජය ගෙනදුන් විලියම්සන්ගේ සුපිරි ඉනිම … VIDEO

 

ඊයේ (7) පැවැති මෙවර අයි.පී.එල් තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගයෙන්  රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව හයිදරාබාද් කණ්ඩායම දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව අවසන් වටයේ තෙවැනි තරගය සදහා සුදුසුකම් ලැබුවා.

ඊයේ තරගයේ කාසියේ වාසිය දිනූ හයිදරාබාද් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බැංගලෝර් පිලට ලබා දුන් අතර ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 131ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිදරාබාද් කණ්ඩායම පන්දුවාර 19.4ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තරගය ජයග්‍රහණය සදහා ගෙනගිය කේන් විලියම්සන් නොදැවී ලකුණු 50ක් රැස් කළා. එම සුපිරි ඉනිම පහතින් නරබන්න.

https://www.iplt20.com/video/226831/ice-cool-kane-s-match-winning-50-44

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here