ක්‍රිකට් සුරාජ් රන්දිව් බස් රියදුරෙක් වෙලා March 3, 2021 ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සුරාජ් රන්දිව් මේ දිනවල ඕස්ට්‍රෙලියාවේ බස් රථ රියැදුරකු ලෙස කටයුතු කරන බව සමාජ මාධ්‍ය වල වාර්තා කර තිබුණි. ඔහු මේ වනවිට පංදිචි වී සිටින්නේ ඕස්ට්‍රේලියාවේය.