සඳකැන් ඉවතට, රාජිත නැවතත් කණ්ඩායමට

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකා සංචාරයේ තරඟ 5කින් සමත්විත එක්දින තරගාවලියේ 2 වන තරඟය අද (06) පස්වරු 4.30ට දකුණු අප්‍රිකාවේ සෙන්චුරියන්හීදි ආරම්භ වේ. ජොහැන්නස්බර්ග් හිදී පැවැත්වුනු පළමුවන තරඟය කඩුලු 08කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්විය.

නව පන්දුවේ දෝලනයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම සඳහා ලක්ශාන් සඳකැන් වෙනුවට කසුන් රාජිත කන්ඩායමට එක්වනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ශ්‍රී ලංකා ණ්ඩායමේ වෙනත් වෙනස්කම් සිදුවී නොමැත.

Sri Lanka (possible): 1 Upul Tharanga, 2 Niroshan Dickwella (wk), 3 Oshada Fernando, 4 Kusal Mendis, 5 Kusal Perera, 6 Dhananjaya de Silva, 7 Thisara Perera, 8 Akila Dananjaya, 9 Lasith Malinga (capt), 10 Kasun Rajitha, 11 Vishwa Fernando

පලමු තරඟයේ විවේක ගැන්වූ ඩේල් ස්ටේන් මෙම තරඟයට සහභාගි වීමට නියමිතයි.

South Africa (possible): 1 Quinton de Kock (wk), 2 Reeza Hendricks, 3 Rassie van der Dussen, 4 Faf du Plessis (capt), 5 David Miller, 6 Wiaan Mulder, 7 Andile Phehlukwayo, 8 Kagiso Rabada/Dale Steyn, 9 Anrich Nortje, 10 Lungi Ngidi, 11 Imran Tahir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here