සන්තුල්ගෙන් පිට පිට කඩුලු 4 ක්

සනත් ජයසුරිය ක්‍රිකට් විද්‍යායතනය 9 වන වරටත් සංවිධානය කල වාර්ෂික ක්‍රිකට් තරගාවලියේ තරගයකදී පිට පිට කඩුලු 4 ක් ලබාගැනීමට වයස 10 න් පහල කණ්ඩායමේ සන්තුල් විජේරත්න සමත්විය.

කොළඹ CCC විද්‍යයතනයට එරෙහිව ශතකයක් වාර්තා කරමින් සනත් ජයසුරිය ක්‍රිකට් විද්‍යායතනය වෙනුවෙන් ශතකයක් ලබාගත් ලාබාලතම ක්‍රීඩකයා බවට සන්තුල් පත්විය. මෙම තරගාවලියේ වයස අවුරුදු 10 න් පහල දක්ෂතම ක්‍රීඩකයා සම්මානය දිනාගැනීමටද සන්තුල් සමත්විය.

සදෙව් කුලතිලක, රණුක් ජයසුරිය තරුක්ෂ අශේල් යන ක්‍රීඩකයින් සෙසු වයස් වල දක්ෂතම ක්‍රීඩකයෝ බවට පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here