සනත්ට ඕස්ටේ්‍රලියාවෙන් පුහුණුකරු තනතුරක්

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියට ඕස්ටේ්‍රලියාවේ මුල්ග්‍රේව් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකාර ධුරයක් හිමිව ඇතැයි වාර්තා වේ.

සනත් මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට්හි තේරීම් කමිටු ප්‍රධානියා ලෙස ද කටයුතු කර තිබේ. ඔහුට මෙම නව තනතුර ලැබී ඇත්තේ 2021/ 2022 වසර සඳහාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here